skip to main
|
skip to sidebar
රසායන විද්‍යාව හරි ලේසියි
සාමාන්‍ය රසායන විද්‍යාව
Home
Subscribe to:
Posts (Atom)
පටුන
මුල් පිටුව
විෂය නිර්දේශය
සාමාන්‍ය රසායන විද්‍යාව
භෞතික රසායන විද්‍යාව
කාබනික රසායන විද්‍යාව
අකාබනික රසායන විද්‍යාව
Followers
කව්ද මේ රසායන විද්‍යාව හරිම ලේසියි කියන්නේ?
.............කියවලම බලන්නකෝ...........
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇවිත් 1 වසරේ ඉඳන් 13 වසර වෙනකන් ඉගෙන ගත්තා. 2001 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වා. මට A අකුරු 10ක් තිබුනේ නෑ. තිබුනේ A 4යි B 3යි C 1යි. මම කවදාවත් 'බෑ' කියන දෙයක් ගැන හිතුවේ නෑ.දෙයියනේ කියලා අවුරුදු 2ක් ඉගෙන ගෙන උසස් පෙළත් ලිව්වා. හැබැයි ඉංජිනේරුවෙක් වෙන්න නම් ලකුණු ටිකක් මදි උනා.ඒ උනාට 2005 අවුරුද්දේදී පේරාදෙණිය ඉංජිනේරු පීඨයට යන්න මට පුලූවන් උනා. ඒක බොහොම ලස්සන තැනක්. දැන් මම අන්තිම අවුරුද්දේ තමයි ඉගෙන ගන්නේ. මට මේ තරම් කාලෙකට උසස් පෙළ රසායන විද්‍යාව තරම් ලේසි විෂයක් හම්බ වෙලා නෑ..... මම කසුන් චින්තක කලූතන්ත්රී
View my complete profile