විෂය නිර්දේශය


හරිම ලේසි පාඩම් 15ක් තමයි තියෙන්නේ.  කාල පරිච්ඡේදයක් කියන්නේ විනාඩි 40 කියලා ඉස්කොලේ ගිහිපු අපි හැමෝම දන්නවනේ. :) මුලූ විෂය නිර්දේශයටම යන්නේ කාල පරිච්ඡේද 430 යි.  පැය වලින් නම් 287ක් විතර.. සතියට පැය 6ක් වැඩ කලොත් ඔයාලට මේක අවුරුද්දකින් උනත් ඉවර කර ගන්න පුලූවන්,  ඒකනේ මම හැමවේලේම කියන්නේ "මේ කරම් ලේසි විෂයක් කොහේවත් නෑ කියලා"..



ඒකකය
මාතෘකාව
කාල පරිච්ඡේද
1
මූලික සංකල්ප       
35
2
පරමාණුක ව්‍යුහය
20
3
ආවර්තිතාව 
10
4
රසායනික බන්ධන
20
5
රසායනික ප‍්‍රතික‍්‍රියාවලදී ඇතිවන ශක්ති විපර්යාස       
35
6
මූලද්‍රව්‍ය සමහරක ගුණවල දක්නට ඇති රටා
45
7
කාබනික රසායන විද්‍යාව මූලික සංකල්ප

85
8
හයිඩ්‍රොකාබන සහ හැලජනීකෘත හයිඩ්‍රොකාබන
9
ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
10
නයිට‍්‍රජන් අඩංගු කාබනික සංයෝග
11
පදාර්ථයේ අවස්ථා
10
12
සමතුලිතතාවය
80
13
චාලක විද්‍යාව
20
14
කාර්මික රසායනය
60
15
මිනිසා සහ පරිසරය
10